සැහැල්ලු වාහන රියදුරුවරුන් - කොළඹ

සැහැල්ලු වාහන රියදුරුවරුන් - කොළඹ

සැහැල්ලු වාහන රියදුරුවරුන් - කොළඹ

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
99012
Date Posted
11 months ago
Recruiter
Nethuva
Job Views
438

Job Description

ඩ්.සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම වෙතින් අනගි රැකියා අවස්ථාවක්

එන්න අප හා එක්වන්න

මෙම දැන්වීම සඳහා යාවත්කාලින කරන ලද ජිවදත්ත පත්‍රිකාව (CV) හෝ යාවත්කාලින කරන ලද ikman අයදුම්පත්‍රය සමඟ අයඳුම් කර තිබෙන අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්‍ෂණ සඳහා තෝරාගනු ලැබෙන බව කාරුණිකව සලකන්න.

# තනතුර : සැහැල්ලු වාහන රියදුරුවරුන් - කොළොඹ

======================================

# සුදුසුකම් :

【~】- වයස අවුරුදු 40-50 අතර

【~】- අ.පො.ස.සාමාන්‍ය පෙළ සමත්

【~】- සමාන තනතුරක සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකමකි

【~】මාර්ග නීති රීති පිලිබදව් මනා අවබෝදය.

【~】විනයගරුකව සහ අචරශිලිව රාජකාරිය ඉටු කිරීමේ හැකියාව

【~】- කොළොඹ දිස්ත්‍රික්කයේ සේවයට කැමති

# ප්‍රතිලාභ :

【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

【~】- නවාතැන් පහසුකම් සපයනු ලැබේ

Job ID: 99012

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept